බෙල්ජියම් පොලීසිය විසින් යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපතිනි ඊවා කයිලි අත්අඩංගුවට ගෙන තිබෙනවා .
ඇයව බෙල්ජියමේ බ්‍රසල්හි දී පොලිස් විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන කටාර් රාජ්‍යය සම්බන්ධ දූෂණ විමර්ශනයකට අදාළවයි .
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ අයව අත් අඩංගුවට ගැනීමට පෙර එරට පොලිසිය විසින් තවත් සැකකරුවන් සිව්දෙනෙකු පොලිසියෙ රඳවා තබාගෙන ඇති බවයි .
කෙසේ වෙතත් ඊවා කයිලි යනු ග්‍රීක සමාජවාදී නායිකාවක් ලෙසට ද ප්‍රචලිත චරිතයක්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311