පීලි පැනීමක් හේතුවෙන් ඇනහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථාතත්වයට පත් කර තිබෙනවා.
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ එක් මැදිරියක් නානුඔය සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතරතුරදී මෙලෙස පිලි පැනීමට ලක්වුණා.
මේ හේතුවෙන් දුම්රිය මර්ගයට අලභාහනි සිදුව ඇති බව සඳහන්.
මෙලෙස දුම්රිය පිලිපනිමට ලක්වෙම නිසා කොළඹ සිට බදුල්ල බල ධාවනය වූ තැපැල් දුම්රිය අද අලුයම 03 සිට උදැසන 08 දක්වා හැටන් දුම්රිය ස්ථානයේ නවතා තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311