උඩවලව ජාතික වනෝද්‍යානයේ මව් ඇතුන් පැටවුන් බිහිකිරීමේ කාල සීමාව වසර 3 සිට වසර 4ත් 6ත් අතර දක්වා දීර්ඝ වී ඇතැයි පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.
වනෝද්‍යානයේ වෙසෙන වන අලින්ගේ පෝෂණ තත්ත්වය පහත වැටීම හේතුවෙන් මෙය උද්ගතව ඇති බවයි උඩවලව අලි පර්යේෂණ ව්‍යාප්තිය සඳහන් කලේ.
එමඟින් වනඅලින්ගේ ඝනත්වයට ඍජු බලපෑමක් එල්ල කරන බවයි උඩවලව අලි පර්යේෂණ ව්‍යාප්ති, පර්යේෂණ කළමනාකරු පරිසරවේදී සමීර වීරතුංග මහතා සඳහන් කලේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311