කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙම නිවේදනයේ දැක්වෙන පරිදි අද දිනයේදී උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ යන පලාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උණුසුම ඉහළ යා හැකි බවයි සඳහන් කර ඇත්තේ.
එම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
උණුසුම් පුවත්
- අලි මිනිස් ගැටුම පාලනය සඳහා නියමු ව්‍යාපෘති දෙකක්
- හෙට පාසල් නිවාඩු නෑ
- පැතුම් ඩොලර් 40000කට යාපනයට
- එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට ලක්වී අදට වසර තුනක්
- දිවයින පුරා තද වැසි-කාලගුණයෙන් අනතුරු අඟවයි
- තායිලන්ත දුත පිරිසක් විදුලිබල අමාත්‍යවරයා හමුවෙයි
- ගංවතුර ගැන අනතුරු ඇඟවීම් රැසක්
- ශ්‍රී ලංකාව-තායිලන්ත බුදු දහම හා සංස්කෘතිය ශක්තිමත් කිරීමට සාකච්ඡා!