උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ අද හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේනවා .
දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ එක්ව මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සි වී විග්නේශ්වරම් මහතා පසුගිය දා ප්‍රකාශ කලේ .
ත්‍රස්ත විරෝධී පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අදාළ හර්තාල් ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311