උප්පැන්න සහතිකයට නව සංශෝධන කිහිපයක් එක් කර ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව නව උප්පැන්න සහතිකය නිකුත් කිරීමේදී අදාළ පුද්ගලයා වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් අංකය නිකුත් කෙරෙනු ඇති.
එමෙන්ම මෙතෙක් කල් සළකා බැලුණු මව්පියන්ගේ විවාහය සඳහා වන කොටස ද නව සංශෝධන යටතේ ඉවත් කළ බවයි රෙජ්ස්ට්‍රාර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන මහතා ප්‍රකාශ කලේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311