2022 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සදහා ගුරුවරුන් බදවා ගැනීමේ අයදුම්පත් යොමු කිරීම් කාලය අද මධ්‍යම රාත්‍රි 12 දක්වා දීරඝ කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ අයදුම්පත් යොමු කළ හැකි බවයි.
ඊට අදාළ අයදුම්පත් කැදවීම ඊයේ අවසන් වීමට නියමිත තිබු අතර එය අද මධ්‍යම රාත්‍රි 12 දක්වා දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.
ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදායින් පසුව විශ්‍රාම ගිය ගුරුවරුන්ට ද පිළිතුරු පත් ඇගයීම සදහා අයදුම්පත් යොමු කළ හැකිවනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311