සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.
ඒ අනුව ටොම් ලෙතන් හට මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇති බව සදහන්.
දෙරට අතර එක්දින තරගාවලිය ලබන මාර්තු 25 වන දා ආරම්භ වීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311