එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබෙනවා.
මෙම ගැටලුව නම් වන විට අධිකරණය හමුවේ ද විභාග වෙමින් පවතිනවා.
කෙසේ වෙතත් අධිකරණ තීරණය ලැබෙන තෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සදහා මහින්ද අමරවීර හෝ තිලංග සූතිපාල මහතා පිළිගැනීම තාවකාලිකව අත්හිටවා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311