වෙළදපොලේ එළව`ඵ රැසක තොග මිල රුපියල් 100 ත් 240 ත් අතර සටහන් වන බව අප වාර්තාකරුවන් පවසනවා. ආර්ථික මධ්‍යස්ථාන රැසක කැරට් කිලෝවක තොග මිල සටහන් වුණේ රුපියල් 160 ට අඩු අගයකයි.
එමෙන්ම ලීක්ස් කිලෝවක තොග මිල ද බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල රුපියල් 200 කට වඩා අඩු මුදලකට පැවති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් බෝංචි කිලෝවක තොග මිල ඊයේ දින පෑලියගොඩ මැනිං වෙළදපොලේ සහටන් වුණේ රුපියල් 300 ත් 350 ත් අතර අගයකයි.
උඩරට එළව`ඵ මෙන් ම පහතරට එළව`ඵ මිල ගණන් ද මෙලෙස අඩු අගයක පවතින බවටයි වාර්තා වුණේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311