ගිරිඋල්ල බෝපිටිය මත්තෙගම ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවකු ගසක් උඩ ලණුවක ආධාරයෙන් සෙල්ලම් කරමින් සිටියදී ලණුව ගෙලෙහි සිරවී මියගොස් ඇති බව වර්තවනවා.
මෙසේ මිගොස් ඇත්තේ කුරුණෑගල රාජකීය විද්‍යාලයේ 09 වසරෙහි ඉගෙනුම් ලැබූ 14 හැවිරිදි ඉසුම් හංසන බණ්ඩාර නැමති සිසුවෙක්.
මව සහ බාල සොයුරා මල් කැඩීම සඳහා නිවසින් බැහැරට ගොස් සිට ඇති අතර වැඩිමහල් සොයුරිය නානකාමරයේ සිටියදී අදාළ සිසුවා මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.
පසුව සිසුවා ළණුවේ සිරවී සිටිනු දැක මව සහ වැඩිමහල් සොයුරිය ළණුව කපා දඹදෙනිය මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කලේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311