ඕනෑම මැතිවරණයක් සදහා සිය පක්ෂය සූදානම් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ අද නෙ`ඵම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකට එක්වීමෙන් අනතුරුවයි.
අද ගල්ගමුවේ පැවති ජන රැලියකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ එළඹෙන සියලු මැතිවරණවල ජය හිමි වන්නේ සිය පක්ෂයට පමණක්ම බවයි.
බදුල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් ප්‍රකාශ කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311