ඖෂධ ආනයනය කිරීම කිසිවිටෙකත් සීමා කර නොමැති බව වෛද්‍ය සැපයුම් අංශය පවසනවා.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා පැවසුවේ ඖෂධ හිඟයක් පවතින බවට පළවන වාර්තා අසත්‍ය බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311