ඖෂධ සම්බන්ධ වැටලීම් මෙම වසරේ සිට ඉහළ දමන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පැවසුවේ පාසල් ආශ්‍රිත මත්පෙති අලෙවිය සම්බන්ධයෙන් විශේෂයෙන් ක්‍රියා කරන බවයි.
එමෙන්ම කොවිඩ් වසංගතයත් සමඟ ඖෂධ සම්බන්ධ වැටලීම් පසුබෑමකට ලක් වූ බවද ඔහු පැවසුවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311