හෙට දිනයේදී විරෝධතාවයක නිරත වීමට නීතිඥ සාමුහිකය තීරණය කර තිබෙනවා .
අදාළ විරෝධතාවය පැවැත්වීමට තීරණය කර ඇත්තේ කොළඹ අලුත්කඩේ පිහිටි මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටයි .
විනිසුරු මර්ධනයට ,නීතිඥවරු මර්ධනයට මෙන්ම ජනතාව පෙලන පාලනයට එරෙහිව මෙම විරෝධය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ .
අදාළ විරෝධතාවය කළු කබා අරගලය ලෙස නම් කර තිබෙනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311