ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානය විසින් පැවැත් වූ විරෝධතාවයකට පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
පාර්ලිමේන්තු වටරවුමේදියි මෙම විරෝධතාවය පැවැත්වුණේ.
බදු බර, භාණ්ඩ මිල වැඩි කිරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.
එම විරෝධතාවයට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය ද එක්ව සිටියා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311