2022 වසරට සාපේක්ෂව 2023 වසරේ බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය ඉහළ යා හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අගවනවා.
එළඹෙන වසරේ බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය වාර්තාගත මට්ටමකට පැමිණිය හැකි බවට එරට කාලගුණ අංශ අනාවැකි පළකරනවා.
උෂ්ණත්වයේ සාමන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක එකකින් උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ ගිය 10 වන වසර බවට එළඹෙන වසර පත්වනු ඇති බවටයි හෙළිව ඇත්තේ.
පරිසරය සිසිල් වීමට බලපාන ලානීනා තත්ත්වය බ්‍රිතාන්‍යයෙන් බැහැරට යමින් පවතින බව කාලගුණ අංශ සදහන්කරනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311