කොටහේන 6වන පටුමග ප්‍රදේශයේදී අද දහවල් වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි වැදීම හේතුවෙන් තුවාළ ලැබූ පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන්කරමින් සිටි අයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311