කොවිඩ් 19 වෛරසයේ ආරම්භය පිළිබද තොරතුරු වර්ගීකරණය කිරීමට අවශ්‍ය පනත් කෙටුම්පතට අමෙරිකානු ජනාධිපතිවරයා අත්සන් තබා තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ කොරෝනා වෛරසයේ මුලාරම්භය පිළිබද තොරතුරු ලබා දීමට කොංග්‍රස් මණ්ඩලය තමන් සමග සාකච්ඡා කළ බවයි.
අදාළ පනත අමෙරිකාවේ සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ද සම්මත වී තිබෙනවා.
එමගින් අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු හැර වෛරසය සම්බන්ධයෙන් තොරතුරු වර්ගීකරණය කර හෙළි කිරීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311