ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කොළඹ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් පා ගමනක් ආරම්භ කර තිබෙනවා.
කොළඹ විශ්ව විද්‍යාලයේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට ඔවුන් ගමන් කරන බවයි වාර්තාවන්නේ.
මාස ගනක් ප්‍රමාද කළ මහපොළ ලබාදෙන ලෙසත්, වැඩි කළ නේවාසික ගාස්තු අඩු කරන ලෙස හා නේවාසික පහසුකම් පුළුල් කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම පාගමන ආරම්භ කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311