අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සදහා විශේෂ බස් රථ සේවා අද දිනයේද ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ එම විශේෂ බස් රථ සේවා හෙට දිනයේද ක්‍රියාත්මක බවයි.
මේ අතර අද දිනයේ සිට ලංකා ගමනාගමන මණ්ඩලය සමාන්‍ය පරිදි මගී බස් රථ ධාවනයද ආරම්භ කරන බවයි ඒ මහතා සඳහන් කලේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311