ග්‍රීසියේ යුදෙව්වන්ට එරෙහිව සිදු කිරීමට ගිය ත්‍රස්ත ප්‍රහාරයක් වැලැක්වීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.
එහිදී එම ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරීමට පැමිණි පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.
මෙම ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කිරීම සිදු කර ඇත්තේ පාකිස්තානයේ සිට බවත්, ඒ අනුව මෙහි මහමොළකරු පාකිස්තානයේ සිටින බවට හදුනාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311