අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ ගුරු මාරු මණ්ඩලය අහෝසි කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව ගුරු සංගම් නියෝජිතයින් පවසනවා.
තම ගැටලුවට විසදුමක් නොලැබුණහොත් හෙට දිනයේ කොළඹ කොටුව ප්‍රදේශයේදී ගුරු වෘත්තීය සමිති සියල්ලගේ සහභාගිත්වයෙන් දැවැන්ත විරෝධතාවයක් පවත්වන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ .
ඔහු මේ බව කියා සිටියේ ඊයේ පැවති සාකච්චාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311