ගුවන් පාලක නිලධාරින් මෙරට අතහැර යාම පිළිබදව එතරම් බිය විය යුතු නොමැති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
නිදහස් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව අතහැර වෙනත් රටක සේවයට යෑම ඉතාමත් කණගාටුදායක බවටයි අමාත්‍යවරයා කියා සිටියේ.
මේ අනුව ගුවන් පාලකවරුන් බදවා ගැනීමේදී සිදු කරන ලද ඇපකරය විධිමත් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවටයි නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311