ගූගල් සෙවුම් මෘදුකාංගය තුළ සෙක්ස් හෙවත් ලිංගිකත්වය පිළිබඳ සෙවීමෙන් මෙම වසරේත් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
එම සමාගම නිකුත් කළ නවතම දත්ත වාර්තාව මගින් මේ පිලිබඳ අනාවරණ වුණා .
එම දර්ශකයේ දෙවන ස්ථානය වියට්නාමයට හිමිව ඇති අතර තෙවැනි ස්ථානය බංග්ලාදේශයට හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ සෙක්ස් සෙවීම පිළිබඳ වැඩිම උනන්දුව වාර්තා වෙන්නේ උතුරු පළාතෙන් බව සඳහන්.
දෙවැනි ස්ථානය සහ තෙවැනි ස්ථානය පිළිවෙලින් ඌව පළාතටත් උතුරු මැද පළාතටත් හිමිව ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311