ජනතාව අතර ජීවමානව රැදී සිටින එකම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ නිදහස පක්ෂය විනාශ වී යනු ඇතැයි බොහෝ පිරිස් සිතා සිටි බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311