ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඊයේ පැවති එම සාකච්ඡාවට එහි සභාපති ජනක රත්නායක මහතා වෙත කිසිදු කැඳවීමක් ලැබී නො තිබූ බව යි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් සිවු දෙනෙකුගෙන් සමන්විත මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉතිරි තිදෙනා ජනාධිපතිවරයා කර තිබූ කැඳවීමට අනුව මෙම සාකච්ඡාවට සහභාගි වී තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311