8 වන විධායක ජනාධිපති ධුරයේ ආයු කාලය උපරිමයේ දින 194 කට සීමා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදහස් පළකරමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311