මේ මොහොතේ ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුවට හිමිවන්නේ සියයට 20 ක් තරම් වූ ප්‍රතිශතයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ ඉතිරි සියයට 80 විපක්ෂයේ පක්ෂ අතර බෙදී යන බවයි.
එමෙන්ම ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ හැකි නම් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ආකාරයෙන් සියයට 50 ක ප්‍රතිශතයක් නොව සියයට 60 ක වැනි ජන්ද ප්‍රතිශතයක් ලබා ගත හැකි බවද ඒ මහතා සඳහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311