ජපානය සිය බැලස්ටික් මිසයිල ආරක්ෂණ පද්ධති සූදානම්ව තැබීමට තීරණය කර තිබෙනවා .
ඔවුන් එවැනි තීරණයක් ගෙන ඇත්තේ මැයි 31 සහ ජූනි 11 අතර කාලය තුළදී තමන් චන්ද්‍රිකාවක් එළිදැක්වීමට නියමිත බවට උතුරු කොරියාව, ජපානයට දැනුම් දීමෙන් පසුවයි .
නමුත් ජපානය පවසන්නේ තම භූමියට තර්ජනයක් වියහැකි ඕනෑම දෙයක් විනාශ කිරීමට තමන් පසුබට නොවන බවයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311