ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින්ගේ සැපයුම් ලබන මාසයේ සිට විසන්ධි කරන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා..
එම මණ්ඩලය ප්‍රකාශ කළේ, මාසික ජල බිල්පත් නොගෙවීම 40%කින් ඉහළ ගොස් ඇති බවයි.
දින 60ට වඩා වැඩි කාලයක් බිල්පත් නොගෙවූ සියලු ජල පාරිභෝගිකයින්ට නිවේදන නිකුත් කර තිබේනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311