මැතිවරණය කල් දැමීමට එරෙහිව සහ හෙට දිනයේදී ලක්ෂ 50ක ජනතාවක් කොළඹට ගෙන එන බව ජාතික ජන බලවේගය පවසනවා.
එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ විදේශයන් හි වෙසෙන ශ්‍රී ලංකික ජනතාවද මැතිවරණය ඉල්ලා එම රටවල් වලතානාපති කාර්යාල ඉදිරිපිට උද්ගෝෂණ ව්‍යපාර ආරම්භ කර ඇති බවයි.
අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311