රටකට විය හැකි සියලුම විනාශයන් ශ්‍රී ලංකාවට සිදුව ඇති බව ජාතික ජන බලවේගය පවසනවා.
එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කලේ ගාල්ල ආසන සමුළුවට එක්වෙමින් .
මේ අතර රට ආර්ථික වශයෙන් කඩා වැටිමට වසර 72 ක් මෙරට පාලනය කල සියළු දෙනා වගකිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ඔහු සදහන් කලේ රටේ ආර්ථිකය කඩා වැටිමට ප්‍රධාන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණද වගකිය යුතු බවයි.
නාවලපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව ප්‍රකාශ කළා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311