වර්තමාන ආණ්ඩුව ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන හෝ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා පවතින ආණ්ඩුවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජි.එල් පිරිස් මහතා පවසනවා.
මේ අනුව ආණ්ඩුව මැතිවරණ නොපවත්වා සිය රජයේ සුඛ වින්දනය සඳහා පමණක් ක්‍රියා කරන බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජි.එල් පිරිස් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311