ණය කපාහැරීමට කඩිනමින් එකඟවන ලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාගැනීම සඳහා අදාළ එකඟතාව අත්‍යවශ්‍ය බවයි මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු පැවසුවේ.
කෙසේ වෙතත් චීනය සහ ඉන්දියාව කඩිනමින් අදාළ ක්‍රියාමාර්ගය ගැනීම සියලු පාර්ශවයන්ට යහපතක් වනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
උණුසුම් පුවත්
- සජබෙ ප්‍රබලයෝ හෙට එජාප මැයි රැළියේ? (වීඩියෝ)
- මැයි දිනේට අවසර නැතුව ඩ්‍රෝන් ඉස්සුවොත් වැඩ වරදී
- යෝකෝ කමිකාවා මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක
- මැයි රැලියට පොලිස් නිලධාරින් 90000 ක්
- රැල්ල මාලිමාවට ? මාලිමාව මංගල මැයි රැළියට රෙඩි වෙයි (වීඩියෝ)
- වතු කම්කරුවන් රැකියාවෙන් ඉවත් වෙයි
- හැරී පෝටර් මන්දිරයට රුසියාවෙන් ප්‍රහාරයක්
- කොළඹ මාර්ගයක වාහන තදබදයක්! සජබ රැළියට ලක්ෂයකට වැඩි පිරිසක්? (වීඩියෝ)