තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීම ජනතාව ලැබු පරාජයක් බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
තමන් නිසැකවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි ජනක රත්නායක මහතා සදහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311