බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ සිටින බහු කාර්යය සහයකයින් තිස්පන්දහසකට ආසන්න තරුණ තරුණියන් විවිධ දෙපාර්තමේන්තු යටතේ ස්ථිර කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව දැනට වඩා වැඩි දීමනාවක් ඔවුන්ට ලැබෙන බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදි පැවසුවේ.
ඔහු පැවසුවේ භඪූ සුදුසුකම් සපුරා තිබීම මත ඊට සමානව ස්ථිර කිරීම් සිදුවන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311