රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු කිරීම සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය විසින් පනවා ඇති තහනම හමුවේ ඇෆ්ගනිස්ථානයේ කාන්තා නිදහස තවදුරටත් සීමා වී තිබෙනවා.
කාන්තා නිදහස කප්පාදු කිරීමට කටයුතු කිරීම පිළිගත් නොහැකි බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිව්දනය කලේ.
ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල තහනම් කර දින කිහිපයකට පසු ඉස්ලාමීය පාලකයන් පැවසුවේ රාජ්‍ය නොවන සංවිධානවල කාන්තා කාර්ය මණ්ඩලය දැඩි ඇඳුම් නීති කඩ කර ඇති බවයි.
ඒ පිලිබඳ ප්‍රතිචාර දක්වමින් ඇෆ්ගන් කාන්තාවන් තලේබාන් සංවිධානයේ ”ඉස්ලාමීය සදාචාරය” ගැන ප්‍රශ්න කර සිටිනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311