තවත් ගල්අගුරු නෞකාවක් අද දිවයිනට පැමිණෙන බව ලංකා ගල් අගුරු සමාගම පවසනවා.
එහි සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පැවසුවේ ලබන සැප්තැම්බර් මාසය දක්වා අවශ්‍ය ගල් අගුරු තොග මෙරටට රැගෙන විත් ඇති බවයි.
ඒ හේතුවෙන් කිසිදු ගැටලුවකින් තොරව නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කළ හැකි බවයි ඔහු සදහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311