තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මාර්තු 22 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
මෙම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ වටිනා කම රුපියල් මිලියන 125,000 ක් බව සදහන් .
දින 91 න් රුපියල් මිලියන 55,000 ක්, දින 181 න් රුපියල් මිලියන 30,000ක් සහ දින 364 න් ද රුපියල් මිලියන 40,000ක් ලෙස ඒවා වෙන්දේසි කිරීමටයි තීරණය කර ඇත්තේ .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311