තවදුරටත් මුඛ ආවරණ පැළදීම සිදු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කරනවා.
ඒ ලොව පුරා නව ඔමික්‍රෝන් අණු ප්‍රභේදනයක් පැතිර යාම හේතුවෙන් .
ඔවුන් කියා සිටින්නේ රටවල් අතර සංචාරය කරන පුද්ගලයින් හරහා මෙය පැතිරයාමේ අවධානමක් පැවතිය හැකි බවයි
එමෙන්ම චීනයේ නැවත වරක් කෙරෝනා රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන අතර ඔවුන් සැබැ තත්ත්වය වසන් කරන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311