තුර්කි භූකම්පනයෙන් මිය ගිය රී ශ්‍රී ලාංකික කාන්තාවගේ දේහය සොයා ගෙන තිබෙනවා.
භූකම්පනයෙන් පසු අතුරුදන්ව සිටි 69 හැවිරිදි කාන්තාව එලෙස මියගොස් ඇති බව තහවුරු වී ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ .
අදාළ කාන්තාවගේ දියණිය විසින් සිය මවගේ දේහය හඳුනාගෙන ඇති බව වාර්තා වනවා.
මියගිය කාන්තාව මීට වසර 20ට පෙර තුර්කියට ගොස් ඇති අතර ඇය මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311