තුර්කියේ සහන කටයුතු සදහා විශේෂ කණ්ඩායමක් යොමු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම් පිළිබද පුහුණුව ලත් වෛද්‍ය , ඉංජිනේරු ඇතුළු හමුදා බලඇණියක් ඒ සදහා යොමු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
තුර්කියට මානුෂීය ආධාර ලබාදීම පිළිබදව ජනාධිපතිවරයාගේ උපදෙස් මත පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ රජයේ සහ පුද්ගලික අංශයේ නිෂ්පාදන තුර්කියට යැවීමට ද සැලසුම් කර ඇති බවයි.
අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මගින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනු ඇති.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311