ශ්‍රී ලංකාව ආශ්‍රිතව තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු සඳහා නීතිමය රාමුව අවසන් කර තිබෙනවා.
ඊට අදාළ ආයෝජන සඳහා රෙගුලාසිවලට අත්සන් කළ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ.
ට්විටර් පණිවිඩයනක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, රට වට විහිදුණු මුහුදු තීරයේ හඳුනාගෙන ඇති ස්ථාන 900ක මෙම ගවේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) අපේක්ෂා කෙරෙන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311