දකුණු අප්‍රිකා කණ්ඩයම සමග පැවති තෙවැනි විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 7ක ජයක් වාර්තා කිරීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් වුණා.
දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් හීදී පැවති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 220ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 213ක් පමණයි.
ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 2ට එකක් ලෙස ජය ගණු ලැබුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311