සමාජයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය මීට සුළු මොහොතකට පෙර ගොඩගනු ලැබුවා.
ඊයේ දිනයේදීත් මීට අදාළව අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් සිදු කල අතර එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ සිරුර ගොඩගන්නා අවස්ථාවේදී එය නිරීක්ෂණය කිරීම සදහා ඔහුගේ සහෝදරයෙකුට බොරැල්ල කනත්තට පැමිණෙන ලෙසටයි
.ඒ දේහය ඔහුගේ ද යන්න පිළිබඳව නිශ්චිතව හඳුනා ගැනීම සඳහායි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311