දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරැම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හිදී තාවකාලික තද සුළං ඇති වියහැකි බව ද කාලගුණ නිවේදනයේ සදහන්.
තද සුළං ගමන් සහ අකුණු මගින් සිදුවන අනතුරැ වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311