දිවයිනේ පළාත් කිහිපයකට අද තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව පළාතේ සහ මහනුවර , නුවරඑළිය , ගාල්ල , මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම ඌව පළාතේත් අම්පාර, මඩකලපුව , පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්වලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311