නව අධ්‍යාපන විප්ලවයක් ඇතිකිරීමේ අවශ්‍යතාවක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා .
ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ මහරගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
එමෙන්ම සිය ආණ්ඩු පාලනය තුළ මත් ද්‍රව්‍ය වලට ඉඩක් නොමැති බවද විපක්ෂ නායක වරයා වැඩි දුරටත් කියාසිටියා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311