නව කැබිනට් මණ්ඩලය සිංහල අලූත් අවුරුද්දෙන් පසු පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.
එම කැබිනට් සංශෝධනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනෙකුටද සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාටද පොහොට්ටුවේ සිට ස්වාධීනවූ මන්ත්‍රීවරයකුටද ඇමති ධූර ලබාදීමට නියමිතව ඇති බවයි වාර්තාවන්නේ.
ඇමතිධුර ලබා දෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නැතැයි වාර්තාවනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311